All Courses Available

All Courses Available

All Courses Available

Introduction to Red Hat Linux System Administration Training & Career Certifications

Free Course 

LKR 0.00

All Courses Available

Red Hat System administration Exam (RHCSA) EX200

LKR 42,000.00

Red Hat System administration Exam (RHCE) EX294

LKR 42,000.00

All Courses Available

Red Hat Certified System Administrator I | RH124

This course is the first of a two-part series that turns a computer professional who knows nothing about Linux into a fully capable Linux administrator.

LKR 15,000.00

Red Hat System Engineer Automation with Ansible (RHCE) | RH294

Teaches the skills needed to manage large numbers of systems and applications efficiently and consistently. 

LKR 20,600.00

Red Hat Certified System Administrator II | RH134 

This course demonstrates more detailed use cases for Red Hat® Enterprise Linux®, preparing you for the Red Hat Certified System Administrator exam (EX200)

LKR 15,450.00
  1. පළමුවෙන්ම මෙම පෝරමය පුරවා ගුරුවරයෙක් ලෙස ලියාපදිංචි වන්න
  2. ඔබ කිරීමට බලාපොරොත්තු වන පාඨමාලාවේ ඔබ විසින්ම සැකසු විෂය නිර්දේශය අපට email කරන්න. (sales@elearning.lk)
  3. අපෙන් අනුමැතිය ලැබෙන තුරු සිටින්න. දවස් දෙකක් තුල ඔබට පිළිතුරක් ලැබේ
  4. පාඨමාලා අයැදුම් පත පුරවන්න
  5. පාඨමාලාවේ පලවෙනි පාඩම video lesson එකක් ලෙස හෝ screen capture එකක් ලෙස අපිට එවන්න. විස්තර සඳහා: https://youtu.be/wiYzRrlzyG8?t=59m49s
  6. අඩුපාඩු වෙතොත් හෝ ඔබට ඉදිරි පාඩම් නිපදවන ලෙසට හෝ වැඩකරන දවසක් තුල අපි දැනුම් දෙන්නෙමු.
  7. අපෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව පාඨමාලාව සම්පුර්ණ කරන්න.
  8. ඔබට කාලය කළමනාකරණය කර ගැනීමට මෙම file එක භාවිතා කරන්න.
  9. පාඨමාලාවේ තත්වය උසස් කිරීමට ඔබට මේ තොරතුරු ඉවහල් වෙවී.
  10. සම්පුර්ණ කරන ලද පාඨමාලාව අපට ලැබෙන්න සලස්වන්න. (Dropbox, Google Drive)
  11. කැමති තරමක් පාඨමාලා ඔබට පැවැත්විය හැකිය.
  12. පාඨමාලාව සක්‍රිය වූ පසු එය අවශ්‍ය ලෙස යාවත්කලීන කිරීම හා සිසුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම ඔබගේ වගකීමක් වේ.
  13. පාඨමාලාව සක්‍රිය වූ පසු සෑම මසකම සිසුන්ගෙන් ලැබෙන ආදායමෙන් 50% ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් වේ.
  14. පාඨමාලාවකින් අවම වශයෙන් 60% video හෝ screen capture පාඩම් විය යුතුය.

ඉතින් මේ මහගු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අදම ඔබගේ පාඨමාලාව සෑදීමට පටන් ගන්න. කතා කරන්න අපට: 077 910 1993 නැත්නම් මේ email එකට reply කරන්න

*අප සමග පවත්වන පාඨමාලා අපේ ලිඛිත අවසරකින් තොරව අන්තර්ජාලයේ හෝ වෙනයම් තැනක පලකිරීම සපුරා තහනම් වේ.

Below are the simple guidelines that you need to adhere in order to enjoy the first step to financial freedom with eLearning.lk. Oh, btw you will be doing what you love. Teaching!!!

  1. First of all register at elearning.lk as an instructor
  2. Send us the syllabus of the course you wish to conduct sales@elearning.lk
  3. Await our approval (within 2 working days)
  4. Fill the course application form
  5. Send us the introduction lesson as a video or a screen capture for review. Instructions: https://youtu.be/wiYzRrlzyG8?t=59m49s
  6. We will provide feedback within one working day if there are any improvements to be made
  7. Based on our feedback complete the lessons
  8. For better time management you can use this file as a guide
  9. To achieve excellence in your courses follow these instructions
  10. Submit the completed course (by uploading to Dropbox, Google Drive)
  11. You can publish any number of courses as you like
  12. Once the course is live you need to update the lessons as necessary and answer student questions
  13. The revenue that is generated from student subscriptions will be credited to your bank account each month
  14. 60% of the course must be video or screen capture lessons

So why wait? Start working on your dream course and share it with the world. If you need further details call: 077 910 1993 or simply reply to this email.

*You are not allowed to publish the content created for eLearning.lk anywhere else without our prior written permission.