eLearning.lk හරහා ඔබට සීමා රහිතව ඔබේ දැනුම හුවමාරු කර ගත හැකි අතර උගන්වන දේ ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට ඔඛෙන් ඉගෙන ගත හැකිය. ඒ සමගම ඔබේ ඉගැන්වීමට ඇති හැකියාව මත හොඳ මාසික අදායමකුත් උපයා ගත හැකියි. ඔබට සුළු අමතර කාලයක් මේ වෙනුවෙන් වැය කල හැකි නම් ඔබටත් පුළුවන් eLearning.lk එක්ක සාර්ථක ගමනක් යන්න.
ඔබ අමතර පන්ති කරනවද? නරකද ඒ විදියටම online class එකකුත් කරන්න පුලුවන්නම්? ඔබේ සිසුන්ට online link එක දීල ඒ වෙලාවේ විවේකයෙන් පත්තරයක් කියවන්න. නැත්නම් වෙන Course එකක් හදන්න.
කලින් වෙලාව නැතුව හිටපු දේවල් කරන්න ඔබට දැන් වෙලාව ඉතුරුයි. මොකද ඔබට හොඳ අමතර අදායමක් ලබා දෙන්න අපි මහන්සි වෙනවා ඔබ වෙනුවෙන්. අනෙක් පස ඇති පෝරමය පුරවා ලියාපදිංචි වන්න.